fbpx
අමතන්න: 0773777666 / 0771777666

AIA සැලසුම් කලමණාකරු – මහනුවර

වැඩි විස්තර

පවතින ගෝලීය තත්වය පහවයනතුරු තමන් සිටින ස්ථානයේ සිට online ක්‍රමයට රැකියාවේ යෙදීමේ පහසුකම සමග, 100% ක් සුරක්ෂිත වූ රැකියාවක් සඳහා යොමූවීමට අවස්ථාවක් උදාකරමින්,

 

දේශීය හා විදේශීය වශයෙන් අති මහත් කීර්තියටපත් මූල්‍ය සේවා සපයන ප්‍රසිද්ධ සමාගම වන AIA සමාගමේ, කුරුණෑගල හා මහනුවර දිස්ත්‍රික්කයේ සේවා කටයුතු පුළුල්කිරීම සඳහා වත්කම් සැලසුම්කරු සහ සැලසුම් කළමණාකරුවන් වහාම බදවාගනුලැබේ.

 

මෙම අවස්ථාව වෙනුවෙන් අප රටේ හා ‌ගෝලීය වශයෙන් ඇතිවූ තත්වය හේතුවෙන් රැකියා අහිමිවූ හෝ රැකියා අපේක්ෂිත සැමට අයදුම්කල හැකිය.

 

ප්‍රතිලාභ

– ක්ෂේත්‍රයේ දැනට පවතින වැටුප් පැකේජ ඉක්මවාගිය ඉතා ආකර්ශණීය පැකේජයක් හිමිවේ.

 

මෙම අවස්ථාව සදහා උනන්දු වයස 21 ත් 55අතර අයදුම් කරුවන් මෙහි ඇති දුරකථන අංකය 0704888027 අමතා අයදුම්පත්‍රය nimal.jayasiri@aialanka.com.lk යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

රැකියා සඳහා අයදුම්
මේ වගේ රැකියා මට ඊ-මේල් කරන්න

ඔබගේ අදහස් සදහා...

මෙම රැකියාව ශෙයාර් කරන්න

Jobsalli.com
No 23, Rajagiriya Gardens,
Rajagiriya, Colombo

 

අපට කතා කරන්න

Jobsalli.com

නො 23,රාජගිරිය උද්‍යානය ,රාජගිරිය

0771777666

0773777666