fbpx
අමතන්න: 0773777666 / 0771777666

විදුලි කාර්මික ශිල්පීන්

විදුලි කාර්මික ශිල්පීන්

SMART PRODUCTS LANKA (PVT) LTD

මිනුවන්ගොඩ පිහිටි අප ආයතනයට, අවුරුදු 30ට අඩු දක්ෂ විදුලි කාර්මික ශිල්පීන් අවශ්‍යයි.

 

අවම වසර 5ක පළපුරුද්දක් ඇති හෝ පිළිගත් ආයතනයක කාර්මික පාඨමාලාවක් හදාරා ඇති සහ අවම අවම වසර 2ක පළපුරුද්දක් ඇති අයවලුන් විය යුතුයි.

 

අවුරුදු 25ට අඩු නුපුහුණු අය නමුත් වැඩ කරමින් පුහුණු වීමට කැමති අයවලුන් හටද ඉල්ලුම් කල හැක.

 

අප හා එක්වන ඔබට, වැටුපට අමතරව අතිකාල දීමනා (OT) ,

ETF / EPF සහ ඔබගේ මනා කැපවීම සහ දක්ෂතාවය මත වැටුප් වර්ධකද හිමි වේ.

දුර අයට නවාතැන් ඇත.

සම්මුක පරීක්ෂණ සදහා සතියේ දිනවල ඔබගේ අයදුම් පත (Bio Data) සහ සහතික පත් සමඟ පැමිණෙන්න.

 

සෝලා මාට්,

293,

කොළඹ පාර,

මිගමුව.

 

071 – 53 53 250

071 – 53 53 251

070 – 333 00 46

Email : solarmart.lk@gmail.com

 

 

රැකියා සඳහා අයදුම්

ඔබගේ අදහස් සදහා...

මෙම රැකියාව ශෙයාර් කරන්න

Jobsalli.com
No 23, Rajagiriya Gardens,
Rajagiriya, Colombo

 

අපට කතා කරන්න

Jobsalli.com

නො 23,රාජගිරිය උද්‍යානය ,රාජගිරිය

0771777666

0773777666