fbpx
අමතන්න: 0773777666 / 0771777666

කොළඹ වරාය කාර්මික සහයක-ඉලෙක්ට්‍රීෂින්,පේන්ටින්,වෙල්ඩින්,මැකනික් අංශයෙන් පුහුණු /නුපුහුණු පිරිමි සේවකයින් ස්ථිර සේවයට අවශ්‍යය කර තිබේ.

වැඩි විස්තර

තනතුර පිළිබඳව

කොළඹ වරායේ දෙස් විදෙස් නෞකා අලුත්වැඩියා කටයුතු සදහා ඉලෙක්ට්‍රීෂින්,පේන්ටින්,වෙල්ඩින්,මැකනික් අංශයෙන් පුහුණු /නුපුහුණු පිරිමි සේවකයින් ස්ථිර සේවයට අවශ්‍යය කර තිබේ.

සුදුසුකම්

– වයස අවු.18-45 අතර පිරිමි

– පලපුරැද්ද ඇතත් නැතත් එන්න

– අධ්‍යාපන සුදුසුකම් අනවශ්‍යයි

ප්‍රතිලාභ

– කැමති අංශ වලින් සේවය කිරීමට ඇති හැකියාව

– මාස තුනකින් පසු වරායට ස්ථීර වීම

ආහාර,නවාතැන්,නිල ඇදුම් නොමිලේ

– ETF/EPF සමග රක්ෂණාවරණයක් හිමි වේ

– දෙස් වි‌දෙස් පිලිගැනීම සහිත NVQ සහතික පතක් සමග විදෙස් ගත වීමට

අවස්ථාව

 

රැකියා සඳහා අයදුම්

ඔබගේ අදහස් සදහා...

මෙම රැකියාව ශෙයාර් කරන්න

Jobsalli.com
No 23, Rajagiriya Gardens,
Rajagiriya, Colombo

 

අපට කතා කරන්න

Jobsalli.com

නො 23,රාජගිරිය උද්‍යානය ,රාජගිරිය

0771777666

0773777666