fbpx
අමතන්න: 0773777666 / 0771777666

නිමිභාන්ඩ ලේබල් අංශ සහයක – මීගමුව

පැමිණි දිනම රැකියාව/ දිනපතා, සතිපතා හෝ මාස්පතා වැටුප්

🛠 (දිනක වැටුප 1400 – 2150)

 

– සුහදශීලී නිදහස් පරිසරය තුළ සුරක්ෂිත රැකියාවක් සදහා,

– අධ්‍යාපනික සුදුසුකම් අනවශ්‍ය , වයස අවුරුදු 18- 48 අතර සේවක/සේවිකාවන් වහාම අවශ්‍යවේ.

 

යොජිත ප්‍රතිලාභ

🛠 රු.35,000 – 53,750 අතර වැටුප් දීමනා සහ අතිකාල

🛠 නවාතැන්, ආහාර හා ප්‍රවාහනය සැපයේ

🛠 වෛද්‍ය පහසුකම් හා රක්ෂනාවරණ

🛠 සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්ති භාරකාර අරමුදල්

 

සෑම දිනකම අප කාර්‍යාලයේ සම්මුඛ පරීක්ෂණ පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා කාලයන්හි පැවැත්වෙන අතර ඔබගේ සහතික පත් හා ජීවදත්ත පතක් ද සහිතව පැමිණීමට වෙලාවක් වෙන් කරගැනීමට පහත අංක හරහා අප සමග සම්බන්ධ වන්න.

අමතන්න 0763136228
               0703590524
              0741380676
රැකියා සඳහා අයදුම්

ඔබගේ අදහස් සදහා...

මෙම රැකියාව ශෙයාර් කරන්න

Jobsalli.com
No 23, Rajagiriya Gardens,
Rajagiriya, Colombo

 

අපට කතා කරන්න

Jobsalli.com

නො 23,රාජගිරිය උද්‍යානය ,රාජගිරිය

0771777666

0773777666