පැමිණි දිනම රැකියාව/ දිනපතා, සතිපතා හෝ මාස්පතා වැටුප්
(දිනක වැටුප 1400 – 2150)
– සුහදශීලී නිදහස් පරිසරය තුළ සුරක්ෂිත රැකියාවක් සදහා,
– අධ්‍යාපනික සුදුසුකම් අනවශ්‍ය , වයස අවුරුදු 18- 48 අතර සේවක/සේවිකාවන් වහාම අවශ්‍යවේ.
යොජිත ප්‍රතිලාභ
රු.35,000 – 53,750 අතර වැටුප් දීමනා සහ අතිකාල
නවාතැන්, ආහාර හා ප්‍රවාහනය සැපයේ
වෛද්‍ය පහසුකම් හා රක්ෂනාවරණ
සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්ති භාරකාර අරමුදල්
සෑම දිනකම අප කාර්‍යාලයේ සම්මුඛ පරීක්ෂණ පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා කාලයන්හි පැවැත්වෙන අතර ඔබගේ සහතික පත් හා ජීවදත්ත පතක් ද සහිතව පැමිණීමට වෙලාවක් වෙන් කරගැනීමට පහත අංක හරහා අප සමග සම්බන්ධ වන්න.
අමතන්න 0763136228
0703590524
0741380676
අදාළ රැකියා
මේ වගේ රැකියා මට ඊ-මේල් කරන්න
New Job Alert
Never miss a chance!
Let us know your job expectations, so we can find you jobs better!
Showing 1–5 of 7 jobs
තවදුරටත් බලන්න
වසර 4ක් පෙර
තවදුරටත් බලන්න
වසර 4ක් පෙර
තවදුරටත් බලන්න
වසර 4ක් පෙර