fbpx
අමතන්න: 0773777666 / 0771777666

කාර්මික නිළධාරී

වැඩි විස්තර

කාර්මික ඇබෑර්තු
වැටුප 60000/- වැඩි
0770134726 / 0770134727
දිවයින පුරාම අපගේ කාර්මික ආයතන සදහා අවශ්යයි.
ඔබත් රැකියාවක් නොමැතිව පසුතැවිලි වෙනවාද ? නොමිලේ වෘත්තිය පුහුණුවක් ලබා පසුකාලීනව වැඩදායි විශිෂ්ඨයෙකු වන්න. දැන්ම අප ආයතනය අමතා කාර්මික කේෂේත්රයට පිවිසෙන්න.
අප පුද්ගලික සමාගමෙ කාර්මික අංශයට දැන් පුහුණු/නුපුහුණූ දෙපිරිසම බදවා ගනු ලැබේ.
1. A/C කාර්මිකයින් (Air Condition Technician)
2 . මෝටර් මිකෑණික්වරු ( Motor Michanic)
3 . විදුලි කාර්මිකයින් (වාහන / ගෘහස්ථ) (Electrician)
4. හයිඩ්රොලික් මැකෑණික් (Hydrolic Michanic)
ඉක්මණින් අවශයයි.
ං පුහුණූ වැටුප 60000/- වැඩි
ං නුපුහුණු වැටුප 25000/- වැඩි
ං වයස 18-50 අතර
ං පුහුනූ/ නුපුහුණු දෙපාර්ශවයම බදවාගන්නා අතර
ප්රතිලාභ
ං කෑම / නවාතැන්
ං ETF/EPF
ං රක්ෂණාවරන
ං අතිකාල දීමනා / නිවාඩු හිමිකම්
ං නුපුහුණූ අයට පුහුණූව නොමිලේ
ං ස්ථීර සේවයට බදවාගනු ලැබේ.
ඉහත කාර්මික පුහුණු පාඨමාලාවක් ඔබ පුහුණූ ආයතනයකින් හදාරන්නේ නම් රු 70000/-වැඩි මුදලක් වැය වන අතර අප ආයතනය තුලින් එම මහගු අවස්ථාව
දැන්ම අමතන්න – 0770134726 / 0770134727
රැකියා සඳහා අයදුම්

ඔබගේ අදහස් සදහා...

මෙම රැකියාව ශෙයාර් කරන්න

Jobsalli.com
No 23, Rajagiriya Gardens,
Rajagiriya, Colombo

 

අපට කතා කරන්න

Jobsalli.com

නො 23,රාජගිරිය උද්‍යානය ,රාජගිරිය

0771777666

0773777666