fbpx
අමතන්න: 0773777666 / 0771777666

අලෙවි ප්‍රවර්ධන නිලධාරී

අප ආයතනයේ අලෙවි ප්‍රවර්ධන තනතුරු සදහා ස්ථීර ‍රැකියා අවස්ථා.

# සුදුසුකම්

*අපොස සා/පෙ සමත් හෝ අලෙවිකරණයේ මාස 6 කට නො අඩු පළපුරුද්ද

*වයස අවු-18-28

*වලංගු යතුරුපැදි බලපත්‍රය සහ යතුරුපැදියක් තිබිය යුතුය.

 

# ප්‍රතිලාභ

*මූලික වැ‍ටුප- 24,500/=

*කොමිස්/ බෝනස්

*සියලු ඉපැයීම් සමගින් රු 55,000/=ඉක්මවූ වැ‍ටුප්.

*කෙටිකාලීන උසස් වීම් සහ වැ‍ටුප් වර්ධක

*දුරකතන,යතුරු පැදි,ඉංධන දීමනා

*EPF/ETF,

*රක්ෂණ ආවරණ.

ඉහත තනතුර සදහා සුදුසුම පුද්ගලයා ඔබ නම් පහත අංකයට අමතන්න.

රැකියා සඳහා අයදුම්

ඔබගේ අදහස් සදහා...

මෙම රැකියාව ශෙයාර් කරන්න

Jobsalli.com
No 23, Rajagiriya Gardens,
Rajagiriya, Colombo

 

අපට කතා කරන්න

Jobsalli.com

නො 23,රාජගිරිය උද්‍යානය ,රාජගිරිය

0771777666

0773777666