fbpx
අමතන්න: 0773777666 / 0771777666

ලේබල් /ඇසුරුම් / ගබඩා යන අංශයන්ට සේවක /සේවිකාවන්

හෝමාගම පිහිටි “බිස්කට් “නිෂ්පාදිත කර්මාන්ත ශාලාවක් සදහා

ලේබල් /ඇසුරුම් / ගබඩා යන අංශයන්ට සේවක /සේවිකාවන් කඩිනමින් බදවා ගැනේ

සුදුසුකම් මත වෙනත් අංශ වෙත ඉල්ලුම් කල හැක.

👉 වයස 18-40 (ගැහැණු / පිරිමි )

👉 පුහුණු / නුපුහුණු

👉 දිනකට 1000-1500

👉 මාසික 40000/-දක්වා

👉 සති /මාසික වැටුප් ගෙවනු ලැබෙයි

👉 අති කාල දිමනා /අනිකුත් දීමනා සහිතයි

👉 ආහාර /නවාතැන් සැපයේ

👉 යහළුවන් /කණ්ඩායම් එකම ආයතනයට

👉 පැමිණි දිනම රැකියාවට යොමු විය හැකියි.

 

අමතන්න  0771142723

 

රැකියා සඳහා අයදුම්

ඔබගේ අදහස් සදහා...

මෙම රැකියාව ශෙයාර් කරන්න

Jobsalli.com
No 23, Rajagiriya Gardens,
Rajagiriya, Colombo

 

අපට කතා කරන්න

Jobsalli.com

නො 23,රාජගිරිය උද්‍යානය ,රාජගිරිය

0771777666

0773777666