fbpx
අමතන්න: 0773777666 / 0771777666

පාරිභෝගික සේවා සහායක (කොළඹ / බම්බලපිටිය)

වැඩි විස්තර

පාරිභෝගික සේවා සහායක (Customer Care Assistant)
(කොළඹ / බම්බලපිටිය)

වෘත්තීමය ගමන් මගේ ඉහළටම ගමන් කරන්නට, ඔබගේ සිහිනය සැබෑ කරගන්නට එන්න අප හා එක්වන්න. පාරිභෝගික සේවා සහායකවරයෙකු ලෙස පළමු පියවර තබන්නට කාලයයි මේ…

සුහදශීලි, ක්රියාශීලි, පොත පතට ඇලුම් කරන ඔබ අප ආයතනය හා අනුබද්ධ ශාඛාවන්හි සේවය කිරීමට කැමති අයෙකු නම්, ජීව දත්ත පත්රිකාව සමඟ හැකි ඉක්මනින් අයදුම් කරන්න. නැතිනම්, සතියේ දිනවල උදෑසන 9.00 ත් සවස 4.00 ත් ඇතුලත සම්මුඛ පරීක්ෂණ සදහා අපගේ මානව සම්පත් අංශය වෙත පැමිණෙන්න.

# අවශ්ය සුදුසුකම්
+ අ.පො.ස. සාමාන්ය පෙළ සමත්
+ වයස අවුරුදු 35ට අඩු (කාන්තා/පිරිමි)
+ පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි.

# රැකියාව සඳහා තෝරාගත් ඔබට
ආකර්ශනීය වැටුප්, දිරි දීමනා, අතිකාල දීමනා, පැමිණීමේ දීමනා, වාර්ෂික ප්රසාද දීමනා සමගින් වෛද්ය රක්ෂණාවරණ

මානව සම්පත් අංශය
ඇම්. ඩී. ගුණසේන සහ (පුද්ගලික) සමාගම
150, මිහිඳු මාවත, කොළඹ 12.

අමතන්න – 0768296550

රැකියා සඳහා අයදුම්

ඔබගේ අදහස් සදහා...

මෙම රැකියාව ශෙයාර් කරන්න

Jobsalli.com
No 23, Rajagiriya Gardens,
Rajagiriya, Colombo

 

අපට කතා කරන්න

Jobsalli.com

නො 23,රාජගිරිය උද්‍යානය ,රාජගිරිය

0771777666

0773777666