fbpx
අමතන්න: 0773777666 / 0771777666

බර වාහන රියදුරන් අවශ්‍යයි

Heavy Vehicle Driver | Biyagama

 

බර වාහන රියදුරන් අවශ්‍යයි …

 

බියගම හා සපුගස්කන්ද ප්‍රදේශ අවටින් වලංගු බර වාහන රියදුරු බලපත්‍ර හිමි , ලේලන්ඩ් / ටාටා අඩි 20 ලොරි රථ පදවා පළපුරුද්ද ඇති , වයස අවුරුදු 60 ට අඩු රියදුරන් අවශ්‍යයි

ඉහළ වැටුප් හා සියළු දීමනා ද සහිතයි

ආහාර පාන සැපයේ

සේවා මුරය උදේ 7 සිට සවස 7 දක්වා

ග්‍රාමසේවක හා පොලිස් වාර්තාව සමඟ විමසන්න

රැකියා සඳහා අයදුම්

ඔබගේ අදහස් සදහා...

මෙම රැකියාව ශෙයාර් කරන්න

Jobsalli.com
No 23, Rajagiriya Gardens,
Rajagiriya, Colombo

 

අපට කතා කරන්න

Jobsalli.com

නො 23,රාජගිරිය උද්‍යානය ,රාජගිරිය

0771777666

0773777666