fbpx
අමතන්න: 0773777666 / 0771777666

රියැදුරන්

# ආයතනය පිලිබඳ :

දිවයිනේ ප්‍රසිද්ධ ” ලක්වා ” නාමය යටතේ නිෂ්පාදනය කරනු ලබන ප්ලාස්ටික් කෘෂිකාර්මික උපකරණ සහ ආනයනික කෘෂි උපකරණ අලෙවිය සඳහා පළපුරුදු රියදුරන් අවශ්‍යයි

# ප්‍රතිලාභ :

ආහාර සහ නවාතැන් පහසුකම් සැපයේ . ඉහල වැටුප් සහ සියලු දීමනා සේවක අර්ථසාද අරමුදල් දායකත්වය ඇතුළු සියලු පහසුකම් සැපයේ . ඔබ කැපවීමෙන් සහ උත්සාහයෙන් දියුණු වීමට කැමති අයෙක්නම් , එන්න අප හා එක්වන්න

 

අලුත්ම වාහන බැවින් පළපුරුදු විනීත රියදුරන් අවශ්යයි . කැලණිය බියගම අවට අය විශේෂයි

 

අමතන්න : 0779122380 / 0760730380

 

E-Mail :lakwaagro3@gmail.com

රැකියා සඳහා අයදුම්

ඔබගේ අදහස් සදහා...

මෙම රැකියාව ශෙයාර් කරන්න

Jobsalli.com
No 23, Rajagiriya Gardens,
Rajagiriya, Colombo

 

අපට කතා කරන්න

Jobsalli.com

නො 23,රාජගිරිය උද්‍යානය ,රාජගිරිය

0771777666

0773777666