fbpx
අමතන්න: 0773777666 / 0771777666

සීග්‍ර දුතයින් / රාත්‍රී සීග්‍ර දුතයන් – කුරුණෑගල

#තනතුර : සීග්‍ර දුතයින් / රාත්‍රී සීග්‍ර දුතයන් – කුරුණෑගල ශාඛාව කුරුණෑගල දිස්ත්‍රික්කය

Courier / Night Courier

============================================

#ආයතනය පිලිබඳ : දිවයිනේ ප්‍රමුඛතම කුරියර් සමාගමක් වන අප ආයතනයට සීග්‍ර දුතයින්-කුරුණෑගල ශාඛාව සඳහා බඳවා ගනු ලැබේ

#සුදුසුකම් :

* සැ . යු : යතුරු පැදියක් සහිතව / රාත්‍රී සීග්‍ර දුතයින් ( Night Courier )

* වසරකට වඩා ක්ෂේත්‍රයේ පළපුරුද්ද

* අ.පො .ස (සා /පෙළ – උසස් පෙළ) දක්වා

* ඉංග්‍රීසි කියවීමේ ලිවීමේ හැකියාව ඇති

* වයස අවුරුදු 45 අඩු

* වලංගු යතුරුපැදි හෝ රියදුරු බලපත්‍රයක් තිබීම

# දීමනා :

* ආකර්ශනීය වැටුප්

* EPF,ETF සමඟ දීමනා රැසක්

Contact : 0771082911

Domestic Express Pvt Ltd

රැකියා සඳහා අයදුම්
මේ වගේ රැකියා මට ඊ-මේල් කරන්න

ඔබගේ අදහස් සදහා...

මෙම රැකියාව ශෙයාර් කරන්න

Jobsalli.com
No 23, Rajagiriya Gardens,
Rajagiriya, Colombo

 

අපට කතා කරන්න

Jobsalli.com

නො 23,රාජගිරිය උද්‍යානය ,රාජගිරිය

0771777666

0773777666