fbpx
අමතන්න: 0773777666 / 0771777666

රාත්‍රී සේවා මුර ගබඩා සහයක – වත්තල (එළවළු,පළතුරු සහ මාළු බෙදාහැරීමේ මධය්‍යස්ථානය)

# තනතුර : රාත්‍රී සේවා මුර ගබඩා සහයක – වත්තල (එළවළු,පළතුරු සහ මාළු බෙදාහැරීමේ මධය්‍යස්ථානය)

====================================================

 

# සුදුසුකම් :-

 

~ අයදුම්කරු වයස අවුරුදු 18-45 ත් අතර අයෙකු විය යුතුය.

~ නවාතැන් පහසුකම් ලබා දෙනු ලැබේ.

~ වත්තල ප්‍රදේශයට විනාඩි 45ක දුරින් පදිංචි අයෙක් විය යුතුය. (ස්ථීර හෝ තාවකාලික)

 

# සේවා මුරය සහ ප්‍රතිලාභ :-

 

~ සවස 6 සිට අළුයම 6 දක්වා රාත්‍රී සේවා මුරය.

~ එළවළු බෙදා හැරීමේ මධ‍ය්‍යස්ථානය – රාත්‍රී සේවා මුර 4, නිවාඩු 3.

~ මාළු බෙදා හැරීමේ මධ‍ය්‍යස්ථානය – රාත්‍රී සේවා මුර 5, නිවාඩු 2.

~ පැය 8 න් පසු අති කාල සේවයේ යෙදිය හැක.

~ දෙවන මස සිට අතිකාල සමග මාසික වැටුප රු. 35,000.

~ රාත්‍රී ආහාරය, තේ, නිල ඇදුම් සහ සපත්තු ආයතනය විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ සපයනු ලබයි.

~ සමාගම මගින් ඉහල වටිනාකමකින් යුත් විශේෂ වෛද්‍ය රක්‍ෂණයක් නොමිලේ ලබා දෙනු ලැබේ.

~ ස්ථිර වූ පසු වසරකට දෙවරක් බෝනස්දී මනා ලබා ගැනීමට වරම්.

~ EPF/ETF අරමුදල්.

~ විශේෂ පුහුණු වැඩසටහන් / වාර්ශික සුහද හමු / විනෝද චාරිකා / ක්‍රිකට් තරග.

 

# මෙය කාර්යාලීය රැකියාවක් නොවේ. (This is not an office Job)

අමතන්න -0764770626/ 0777300097 /0766438227

රැකියාවට අදාළ නොවන ඉහළ අනවශ්‍යය සුදුසුකම් සහිත අයදුම්කරුවන් සමාගම මගින් සම්මුඛ පරීක්ෂණ සදහා කැදවනු නොලැබේ.

රැකියා සඳහා අයදුම්
මේ වගේ රැකියා මට ඊ-මේල් කරන්න

ඔබගේ අදහස් සදහා...

මෙම රැකියාව ශෙයාර් කරන්න

Jobsalli.com
No 23, Rajagiriya Gardens,
Rajagiriya, Colombo

 

අපට කතා කරන්න

Jobsalli.com

නො 23,රාජගිරිය උද්‍යානය ,රාජගිරිය

0771777666

0773777666