fbpx
අමතන්න: 0773777666 / 0771777666

පරිගණක ක්‍රියාකරු – පුහුණු/නුපුහුණු (ගැහැණු)

පරිගණක ක්‍රියාකරු – පුහුණු/නුපුහුණු (ගැහැණු)

 

ප්‍රසිද්ධ සන්නාම සහිත රූපලාවණ්‍ය ද්‍රව්‍ය ගෙන්වා බෙදාහරින අප ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ පුරප්පාඩුව ඇති පරිගණක ක්‍රියාකරු තනතුර සදහා වහාම බඳවා ගැනීම් සිදුකෙරේ…..

 

– අවු. 18ට වැඩි

-කාර්යශුර ඔබට මහගු අවස්ථාවක්.

 

අපෙන් ඔබට……

-ආකර්ෂණීය වැටුප්

-රක්ෂණාවරණයක් හිමිවේ.

 

 

ග්‍රේස් කොස්මැටික්,

නො.04, ජම්මුගස්මුල්ල පාර,

නුගේගොඩ.

මූලික පරිගණක දැනුමැති, පරිගණක ක්‍රියාකරු තනතුරෙහි පුහුණු හෝ නුපුහුණු – ගැහැණු අපේක්ෂිකාවක් නම් ඔබ, වැඩි විස්තර සඳහා දුරකථන අංකයන්ට පෙ.ව.9.00-ප.ව.5.00 අතර සතියේ දිනයන්හි අමතන්න.

0777502930 / 0752120021
රැකියා සඳහා අයදුම්
මේ වගේ රැකියා මට ඊ-මේල් කරන්න

ඔබගේ අදහස් සදහා...

මෙම රැකියාව ශෙයාර් කරන්න

Jobsalli.com
No 23, Rajagiriya Gardens,
Rajagiriya, Colombo

 

අපට කතා කරන්න

Jobsalli.com

නො 23,රාජගිරිය උද්‍යානය ,රාජගිරිය

0771777666

0773777666