fbpx
අමතන්න: 0773777666 / 0771777666

දිවා සේවා මුර ගබඩා සහයක – සේදවත්ත

John Keells Logistics (Pvt) Ltd

අයදුම්කරු වයස අවුරුදු 18-45 ත් අතර අයෙකු විය යුතුය.

~ නවාතැන් පහසුකම් ලබා දෙනු ලැබේ.

~ සේදවත්ත ප්‍රදේශයට විනාඩි 45ක දුරින් පදිංචි අයෙක් විය යුතුය. (ස්ථීර හෝ තාවකාලික)

– අවම සුදුසුකම් සාමාන්‍ය පෙළ දක්වා

# සේවා මුරය සහ ප්‍රතිලාභ :-

 

~ දිවා/රාත්‍රී සේවා මුර

~ පැය 8 න් පසු අති කාල සේවයේ යෙදිය හැක.

~ ඉරිදා දින අනිවාර්ය නිවාඩු දිනයකි.

~ දෙවන මස සිට අතිකාල සමග මාසික වැටුප රු. 30,000 ත් – 33,000 ත් අතර.

~ දිවා සහ රාත්‍රී ආහාර, තේ, නිල ඇදුම් සහ සපත්තු ආයතනය විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ සපයනු ලබයි.

~ සමාගම මගින් ඉහල වටිනාකමකින් යුත් විශේෂ වෛද්‍ය රක්‍ෂණයක් නොමිලේ ලබා දෙනු ලැබේ.

~ ස්ථිර වූ පසු වසරකට තුන් වරක් බෝනස් දීමනා ලබා ගැනීමට වරම්.

~ EPF/ETF අරමුදල්.

~ විශේෂ පුහුණු වැඩසටහන් / වාර්ශික සුහද හමු / විනෝද චාරිකා / ක්‍රිකට් තරග.

~ මෙය කාර්යාලීය රැකියාවක් නොවේ (Office Job).

 

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

 

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම 0764770627 දුරකථන අංකය හරහා අයඳුම් කරන්න.

 

රැකියාවට අදාළ නොවන ඉහළ අනවශ්‍යය සුදුසුකම් සහිත අයදුම්කරුවන් සමාගම මගින් සම්මුඛ පරීක්ෂණ සදහා කැදවනු නොලැබේ.

රැකියා සඳහා අයදුම්

ඔබගේ අදහස් සදහා...

මෙම රැකියාව ශෙයාර් කරන්න

Jobsalli.com
No 23, Rajagiriya Gardens,
Rajagiriya, Colombo

 

අපට කතා කරන්න

Jobsalli.com

නො 23,රාජගිරිය උද්‍යානය ,රාජගිරිය

0771777666

0773777666