John Keells Logistics (Pvt) Ltd
අයදුම්කරු වයස අවුරුදු 18-45 ත් අතර අයෙකු විය යුතුය.
~ නවාතැන් පහසුකම් ලබා දෙනු ලැබේ.
~ සේදවත්ත ප්‍රදේශයට විනාඩි 45ක දුරින් පදිංචි අයෙක් විය යුතුය. (ස්ථීර හෝ තාවකාලික)
– අවම සුදුසුකම් සාමාන්‍ය පෙළ දක්වා
# සේවා මුරය සහ ප්රතිලාභ :-
~ දිවා/රාත්‍රී සේවා මුර
~ පැය 8 න් පසු අති කාල සේවයේ යෙදිය හැක.
~ ඉරිදා දින අනිවාර්ය නිවාඩු දිනයකි.
~ දෙවන මස සිට අතිකාල සමග මාසික වැටුප රු. 30,000 ත් – 33,000 ත් අතර.
~ දිවා සහ රාත්‍රී ආහාර, තේ, නිල ඇදුම් සහ සපත්තු ආයතනය විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ සපයනු ලබයි.
~ සමාගම මගින් ඉහල වටිනාකමකින් යුත් විශේෂ වෛද්‍ය රක්ෂණයක් නොමිලේ ලබා දෙනු ලැබේ.
~ ස්ථිර වූ පසු වසරකට තුන් වරක් බෝනස් දීමනා ලබා ගැනීමට වරම්.
~ EPF/ETF අරමුදල්.
~ විශේෂ පුහුණු වැඩසටහන් / වාර්ශික සුහද හමු / විනෝද චාරිකා / ක්‍රිකට් තරග.
~ මෙය කාර්යාලීය රැකියාවක් නොවේ (Office Job).
# ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම 0764770627 දුරකථන අංකය හරහා අයඳුම් කරන්න.
රැකියාවට අදාළ නොවන ඉහළ අනවශ්‍යය සුදුසුකම් සහිත අයදුම්කරුවන් සමාගම මගින් සම්මුඛ පරීක්ෂණ සදහා කැදවනු නොලැබේ.