fbpx
අමතන්න: 0773777666 / 0771777666

දක්ෂ නිවේදිකාවන්-නුවරඑලිය

වැඩි විස්තර

දක්ෂ නිවේදිකාවන් අවශ්‍යයි

 

අලුතින් ආරම්භ කිරීමට නියමිත කෘෂිකාර්මික Online රූපවාහිනි චැනලයක් වන ” ලංකා ගොවි TV ” නාලිකාවේ වැඩසටහන් ඉදිරිපත් කිරීම සදහා නිවේදිකාවන් බදවා ගනු ලැබේ.

නිවේදන හැකියාවෙන් යුතු , නිවේදනයට දක්ෂ අයකුනම් ඔබටත් මේ සදහා අයදුම් කල හැක.

 

මෙම ” ලංකා ගොවි TV ” කෘෂිකාර්මික රූපවාහිනී නාලිකාව නුවරඑලිය දිස්ත්රික්කය තුල ක්රියාත්මක බැවින් අයදුම් කරන අයවලුන් නුවරඑළිය ප්රදේශයේ නැවතී සේවය කල හැකි අයවලුන් විය යුතුය.

සේවා කාලය තුලදී නවාතැන් පහසුකම් ආයතනය සපයාදෙනු ලබයි.

 

අයදුම්පත් යොමු කරන්න – govitvsrilanka@gmail.com

රැකියා සඳහා අයදුම්
මේ වගේ රැකියා මට ඊ-මේල් කරන්න

ඔබගේ අදහස් සදහා...

මෙම රැකියාව ශෙයාර් කරන්න

Jobsalli.com
No 23, Rajagiriya Gardens,
Rajagiriya, Colombo

 

අපට කතා කරන්න

Jobsalli.com

නො 23,රාජගිරිය උද්‍යානය ,රාජගිරිය

0771777666

0773777666