fbpx
අමතන්න: 0773777666 / 0771777666

ගෘහ සේවිකා -නුගේගොඩ

ඉවුම් පිහුම් හා පිරිසිදු කිරීම සඳහා(වයස අවුරුදු 35 ට අඩු) කාන්තා ගෘහ සේවිකාවක් අවශ්‍ය විය. වැඩ ඇත්තේ දිනකට පැය 3 ක් පමණයි. සෑම ඉරිදාවකම නිවාඩු.

 

ආහාර සමඟ , වෙනම කාමරයක් සහිත නවාතැන් පහසුකම් තිබේ. දිනකට වැටුප රු. 500.00 කි.

 

නුගේගොඩ, ඇඹුල්දෙනිය හන්දියේ සිට මීටර් 500 ක් පමණ ඇතුළත. අමතන්න.

රැකියා සඳහා අයදුම්
මේ වගේ රැකියා මට ඊ-මේල් කරන්න

ඔබගේ අදහස් සදහා...

මෙම රැකියාව ශෙයාර් කරන්න

Jobsalli.com
No 23, Rajagiriya Gardens,
Rajagiriya, Colombo

 

අපට කතා කරන්න

Jobsalli.com

නො 23,රාජගිරිය උද්‍යානය ,රාජගිරිය

0771777666

0773777666