fbpx
අමතන්න: 0773777666 / 0771777666

යන්ත්‍ර ක්‍රියාකරුවන් -පිරිමි

වැඩි විස්තර

දංකොටුව – බුජ්ජම්පොල කර්මාන්තපුරයේ පිහිටි රබර් පාපිසි නිෂ්පාදන කර්මාන්තශාලාව සදහා පිරිමි යන්ත්‍ර ක්‍රියාකරුවන් බදවා ගනු ලැබේ.
වයස අවු.18 සිට අවු.50 දක්වා පිරිමි සේවකින්
*අ.පො.ස.(සා / පෙළ ) පෙනීසිටි

මුලික වැටුප (දින 25ක් සදහා ) රු.15000.00
මාසික දිරි දීමනා (දින 25ක් සදහා) රු.6500.00
පැය 08 සේවයෙන් පසු අතිකාල සේවයේ යෙදිය හැක
මුලික වැටුප + මාසික දිරි දීමනා + අතිකාල සමග මාසයකට රු.35000.00 දක්වා වැටුපක් ලබාගත හැක

“අනෙකුත් සමාගම් මෙන් ඔබගෙන් කිසිඳු අයකිරීමක් සිදු නොකරනු ලබන අතර මේ සියලුම රැකියා අවස්ථාවන් ඔබ හට නොමිලේ ලබා දෙන බව ඉතා වගකීමෙන් යුතුව දැනුම් දෙන්නෙමු.”

අමතන්න – 0766918969

රැකියා සඳහා අයදුම්
මේ වගේ රැකියා මට ඊ-මේල් කරන්න

ඔබගේ අදහස් සදහා...

මෙම රැකියාව ශෙයාර් කරන්න

Jobsalli.com
No 23, Rajagiriya Gardens,
Rajagiriya, Colombo

 

අපට කතා කරන්න

Jobsalli.com

නො 23,රාජගිරිය උද්‍යානය ,රාජගිරිය

0771777666

0773777666