fbpx
අමතන්න: 0773777666 / 0771777666

හෙදි තනතුර

Baby Care Nurse

ළදරුවන් රැකබලා ගැනීම සඳහා වෘත්තීය පළපුරුදු හෝ නොමිලේ ලබාදෙන වෘත්තීය පුහුණුවෙන් පසු රැකියාවට එක්වීමට කැමති වයස අවුරුදු 24 – 50 ක් අතර අපොස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ මානසික හා කායිකව නිරෝගී විය යුතුය.

 

මාසික වැටුප

පැය 24 සේවාව ලෙස එක් දිනකට රු.1800/= බැගින් මසකට රු.54,000/=

 

ආහාර පාන, නවාතැන් පහසුකම්, නිල ඇඳුම් නොමිලේ

 

ගෞරවාන්විත ස්ථීර රැකියාවක්

 

ඔබගේ අයදුම්පත 0711600600 අංකයට වට්ස්ඇප් ඡායාරූපයක් හෝ ඔබගේ නම, හැඳුනුම්පත් අංකය, පළපුරුද්ද වට්ස් අප් අංකයට පණිවිඩයක් ලබා දෙන්න.

 

රෝයල් නර්සිං හොම් (පුද්ගලික) සමාගම

අංක 35 දේවානන්ද පාර, නාවින්න,

මහරගම.

Tel : 0711600600

වෙබ් අඩවිය www.royalnursinghome.com

E-mail mail@royalnursinghome.com

Apply for this job
Email Me Jobs Like These

Leave your thoughts

Share this job

Jobsalli.com
No 23, Rajagiriya Gardens,
Rajagiriya, Colombo

 

අපට කතා කරන්න

Jobsalli.com

නො 23,රාජගිරිය උද්‍යානය ,රාජගිරිය

0771777666

0773777666