තනතුර: රියදුරු – වේයන්ගොඩ
සුදුසුකම්:
* දිවුලපිටිය, වේයන්ගොඩ, නිට්ටඹුව, පල්ලෙවෙල අවටින් විශේෂයි
* අපේක්ෂකයාට වලංගු රියදුරු බලපත්රයක් තිබිය යුතුය
* වයස අවුරුදු 18 ත් 60ත් අතර විය යුතුය
* පිරිමි අපේක්ෂකයින් පමණි
# ප්රතිලාභ:
* වැටුප් රු. 35,000/=
# ඉල්ලුම් කළ යුතු ආකාරය:
* ඉහත තනතුර සඳහා ඔබ නිවැරදි පුද්ගලයා යැයි ඔබට හැඟේ නම් දුරකථන අංකය ලබා ගැනීම සඳහා HOW TO APPLY ක්ලික් කරන්න.
0333144819