fbpx
අමතන්න: 0773777666 / 0771777666

බෙදාහැරීමේ නියෝජිතයින්

More Information

බෙදාහැරීමේ නියෝජිතයින්

ඔබත් ජීවිතය ජයගන්න සොයන කෙනෙක් ද?

දිවයිනේ ප්‍රසිද්ධ බෙදාහැරීමේ සමාගමක බෙදාහැරීමේ නියෝජිතවරයෙකු ලෙස කටයුතු කර මසකට 50000/= ඉපයීමට ඔබත් කැමති ද?

ඔබත් වයස අවු 18 වැඩි වලංගු රියදුරු බලපත්‍රයක් හා යතුරු පැදියක් / ත්‍රීරෝද රථයක් හිමි අයෙක් නම් මේ අනගි අවස්ථාව ඔබටයි.

• මතුගම, බදුරලිය සහ පැලවත්ත අවටින් වීම විශේෂයි

• ඉහළ වැටුපක් සමග ස්ථීර රැකියාවක්

• නොමිලේ ඉන්ධන

• කාර්‍යාලය සිම්පතක්

• වාහන දීමනාව

• දක්ෂතාව මත ඉහළ කොමිස් මුදලක්

 

උනන්දුවෙන් කැපවීමෙන් කටයුතු කිරීමට කැමැති අයෙකු නම් පහත දුරකථන අංකය අමතන්න.

0761413411

Apply for this job

Leave your thoughts

Share this job

Jobsalli.com
No 23, Rajagiriya Gardens,
Rajagiriya, Colombo

 

අපට කතා කරන්න

Jobsalli.com

නො 23,රාජගිරිය උද්‍යානය ,රාජගිරිය

0771777666

0773777666