බර වාහන රියදුරන් අවශ්‍යයි …
බියගම හා සපුගස්කන්ද ප්‍රදේශ අවටින් වලංගු බර වාහන රියදුරු බලපත්‍ර හිමි , ලේලන්ඩ් / ටාටා අඩි 20 ලොරි රථ පදවා පළපුරුද්ද ඇති , වයස අවුරුදු 60 ට අඩු රියදුරන් අවශ්‍යයි
ඉහළ වැටුප් හා සියළු දීමනා ද සහිතයි
ආහාර පාන සැපයේ
සේවා මුරය උදේ 7 සිට සවස 7 දක්වා
ග්‍රාමසේවක හා පොලිස් වාර්තාව සමඟ විමසන්න